Dinesh Tharanga – Maa Nubata Pemkale

Dinesh Tharanga - Maa Nubata Pemkale

Download Dinesh Tharanga Maa Nubata Pemkale Mp3

Dinesh Tharanga Maa Nubata Pemkale Mp3 Download. Enjoy your day by relaxing with this very exceptional soundtrack Maa Nubata Pemkale Song by Dinesh Tharanga.

Ma Nubata Pem Kale Lyrics

මා නුඹට පෙම් කලේනෑ නුඹට තේරුනේවෙන්වී ගියත් ඔයාතාමත් මගේ ජීවිතේ
මා නුඹට පෙම් කලේනෑ නුඹට තේරුනේවෙන්වී ගියත් ඔයාතාමත් මගේ ජීවිතේ
දුර ඈත ආකාසයේනුඹ පුංචි තරුවක් වගේහිත නැද්ද දැන් මා කෙරේඅපි අපෙන් ඈතයි වගේ
දුර ඈත ආකාසයේනුඹ පුංචි තරුවක් වගේහිත නැද්ද දැන් මා කෙරේඅපි අපෙන් ඈතයි වගේ
මේ විදින වේදනාපාරවයි චෝදනාමා දවයි රෑ දිවාමා ඇයිද ආදරෙ කලේ
මා නුඹට පෙම් කලේනෑ නුඹට තේරුණේවෙන්වී ගියත් ඔයාතාමත් මගේ ජීවිතේ
පහදන්න හැකිනම් ලදේසතුටින්ම වෙන් වී ගියේඅඩුවක් උනා දෝ සෙනේහැර යන්න ඇයි ලං වුණේ
පහදන්න හැකිනම් ලදේසතුටින්ම වෙන් වී ගියේඅඩුවක් උනා දෝ සෙනේහැර යන්න ඇයි ලං වුණේ
මේ විදින වේදනාපාරවයි චෝදනාමා දවයි රෑ දිවාරවටන්න දෝ පෙම් කලේ
මා නුඹට පෙම් කලේනෑ නුඹට තේරුණේවෙන්වී ගියත් ඔයාතාමත් මගේ ජීවිතේ

Dinesh Tharanga Download Mp3 Song. Listen online and enjoy The Lyrics, Video of your favorite TM Music.

Stream, Listen, and Download Below.